පරිගණකයට දුරස්ථ පාලකයක්.....

පරිගණකය ඕනෑම අධෝ රක්ත දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාකරවන එක හරිම පහසුයි .....විත්‍රපටියක් වගේ බලන කොට මේක ගොඩක් ප්‍රයෝජනවත්....ඕනෙ නම් මූසිකයේ පොයින්ටර් එක උනත් මේකෙන් එහෙමෙහෙ ගෙනියන්න පුලුවන්...ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් සීරියල් ඉන්ටෆේස් එකක් හදාගන්න ඔනි මුලින්ම මෙන්න මම ඒ කාලේ ගදපු එක....


මුලින්ම මෙන්න මේ පොඩි අධෝ රක්ත සීරියල් ඉන්ටෆේස් එක හදාගන්න ඕනි.... උපුටාගැනිම්:http://lnx.manoweb.com/lirc/?partType=section&partName=circuit
මට නම් ඕකෙ තියෙන TSOP1738 හොයාගන්න බැරිඋන නිසා පාවිච්චි කරේ HS0038..ඔය 38 කියන්නේ 38kHz සිග්නල් ප්‍රතිගහනය කරන්න පුලුවන් කියන එක.....මේ සඳහා බොහෝ අධෝ රක්ත ආදායක යොදගන්න පුලුවන්...
මේක හදාගන්න යන්නෙ රු100ක් වගේ සුලු මුදලක්..... ;) මෙය සමග බොහෝ පාලන වැඩසටහන් ඔයදාගන්න පුලුවන්... මේ සදාහ උදාහරණ ලෙස WinLIRC,Girder,PC Remote Control 4 දක්වන්න පුලුවන්
Media Player classic inbuilt සහායත් දක්වනවා පරිගනකයේ අනෙක් කටයුතු පාලනය සදහා PC Remote Control 4 වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නේ... ලිනක්ස් වලදී නම් LIRC යොදාගන්න පුලුවන්..

7 comments:

ශාකුන්තල said...

නියමයි නයෝ... USB සපෝට් එහෙම ගන්න බැරි වෙයිද? (රොබොටික් සහ පෝට් ප්‍රෝග්‍රැමින් සම්බන්ධ මට තියෙන්නෙ අඩු දැනුමක්)

බුද්ධික said...

@ශාකුන්තල

USB සපෝට් ගන්න නම් usb->serial converter එකක් වගේ උත්සාහ කරල බලන්න ඕනි..CTS වගේ පින් වලින් මට මතක විදියට ඕකෙ data ගන්නෙ....
usb->serial converter 13v ඕනි ඒවට තමා අවුල්..

Thilina said...

මගෙ‍් Mobo ඒකෙ‍් සීරියල් පෝට් ඒකක් නෙ‍ාමැත. ඒල වැඩක්...

amila pathum said...

එල කිරි කොල්ලො

බුද්ධික said...

@තිලින

නැත නොව ඇතුලේ ඇති හෙඩර් එකෙන් එලියට ගත් යුතුය...

ChuttaFX said...

එළකිරි and චොකලට්!!! පස්සෙ වෙලාවක ට්‍රයි එකක් දාලා බලන්න ඕන.

Anonymous said...

වැඩේ නම් නියමයි ඒත් ඕක වෙන පෝර්ට් එකකට ඩිසයින් කරන්න බැරිද LPT (Parallel port) වගේ?