කවුරුත් දන්න media container එකක් තමා mkv කියන්නෙ.ඒ කියන්නෙ Matroska
විවිධ විඩියෝ ප්‍රභේද මේ බවට පරිවර්තනය කරන්න පුලුවන් හොද වැඩසටහනක් තමා AutoMKV කියන්නේ.මෙහි 0.98.4 වැනි නිකුතුව දැන් භාගත කර ගන්න පුලුවන්....
මෙය නොමිලේ ලබා දෙන වැඩසටනක් වීමත් සතුටට කරුණක්.....

0 comments:
Post a Comment