Sony Ericsson K750 මස් කිරීම......

මේ තියෙන්නෙ බාගෙට මස් කරපු Sony Ericsson K750 ජංගම දුරකතනයක්....
මීට අමතරව මෙය W800 Firmware එක දමා W800 බවට පත් කර තිබේ,,,
නමුත් K750 හි අගනා කැමර්‍රාව ඒ ආකාරයෙනම භාවිතා කිරීමට modded k750 camera driver එකක් දමා තිබේ.
මෙය මාගේ හා මගේ මිතුරෙකුගේ පරීක්ෂණයකි







6 comments:

ගයන්ත said...

කෝ දැන් 'මස්'? :D

ChuttaFX said...

එළ එළ, මගේ එකටත් W660 firm දැම්මා. පොඩි කචල් එකක් ගිහිල්ලා CID-53 ට upgrade උන හිංදා දැන් SE-Tool ඇතුලු ගොඩක් Flashers support කරන්නෙ නෑ.

Thilina said...

ඔහොම වැඩත් කරන්ඩ පුලුවන්ද? ඒල බං... Nokia වලත් ඔය වගෙ‍් වැඩ දාන්ඩ පුලුවන්ද?

බුද්ධික said...

@චුට්ටා
දැම්මා නේද SEUS :P
ඒක ඕනි නෑ කෙලින්ම firmware එක Setool lite එකෙන් දාන්න තිබ්බේ

@
තිලින
n70->n70me කරලා තියෙනවා ;)

Thilina said...

අපේ N70 ක් ගන්ඩ මට වත්කමක් නෑ 3110c වලට වැඩක් දෙන්ඩ පුලුවන් නම් කියන්ඩ

Anonymous said...

එළම කිරි. මට තියෙන්නෙ k800 එකක්. එකකුත් මස් කලොත් පෝස්ට් එකක් දාන්න...