මම මේ බොහොම අමාරුවෙන් නෙට් බුක් එකට උබුන්ටු දාගත්තා...PXE Netboot එකක් කරලා...දාලා බැලින්නම් සමහර තැන් වල අකුරු කලු පාට කොටු කොටු වෙලා...මටත් හිතා ගන්න බැරිඋනා මොකක්ද අවුල කියලා;මොකද මේකේම WinXP වල කිසි අවුලක් නෑ...(Original ආවෙත් ඒක..තාම Original Sticker එක යස අගෙත තියෙනවා ;) )
මොනවා කරන්නද කියලා බල බල ඉද්දී ශාකුන්තල අයියා කීවා jauty-proposed repository එකෙන් යාවත්කාලීන කරන්න කියලා...ඒත් ඒක හරිගියේ නෑ..
පස්සේ මත නිකමට හිතුනා font rendering පොඩ්ඩක් අතපත ගාලා බලන්න කියලා..
System->Preferences->Appearance වල Fonts
ඒකේ Subpixal Smoothing(LCD) අයින් කරාම හරිගියා...ඔයාලගෙත් මේ ලෙඩේ තියෙනවනම් මෙහෙම කරලා බලන්න... :)
උබුන්ටු වල අකුරු තියෙන තැන් කලු වෙනවද?
Labels: Fonts, LCD, Linux, Ubuntu, උබුන්ටු, ලිනක්ස්Posted by බුද්ධික at 7:35 PM
Subscribe to:
Post Comments (Atom)
6 comments:
මගේ ලැප්ටොප් එකේ නං ඔය අවුල ආවෙ නෑ. මොකක්ද Graphics Card එකේ වර්ගය?
Intel Inside;Idiot Outside තමා අයියා ;)
සේම් හියර් වේ... Mobile Intel 965
මම නම් පරිගනක ගැන වැඩිපුර දැනීමක් නැති . . රැකියාවට අත්‍යාවශ්‍ය මෘදුකාංග තුනක් හතරක් පමන බොහෝම සුලුවෙන් එහා මෙහා කරගත හැකි අයෙක් . . එහෙත් ඔබලාගේ පරිගනක සම්බන්ධ දැනීම දුටු විට විශාල සතුටක් දැනෙනවා . . ලාංකික සිසුන් දක්ශයන් නේදෝ කියලා සිතෙනවා. . . සැමදා ජය. . .
@දුකා
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට!!!
අපේ අරමුණත් දන්න සුලු දෙය හරි අනික් අයටත් සිංහලෙන් බෙදා දීම තමා.
බ්ලොග් එක නතර වෙලද ?
Post a Comment